Donate Now

previous arrow
next arrow
Slider

SL Geek Charity සමග අපේම මිනිසුන්ට සහාය වෙමු

ඔබගේ පරිත්‍යාග සිදු කල හැකි ආකාර

Credit / Debit Card සහ Paypal

ඔබගේ Credit හෝ Debit Card පත් හරහා Paypal භාවිතා කර මුල්‍ය පරිත්‍යාග සිදු කල හැක. Paypal ගිණුමක් අවශ්‍ය නැත . ඔබට අවශ්‍ය මුදල US $ වලින් සඳහන් කර ගෙවීම් කල හැක . පහත Donate Button එක ඔබන්න .

EZ - Cash (0788897999)

EZ-Cash හරහාද ඔබට මුල්‍ය පරිත්‍යාග සිදු කල හැක . ඒ සඳහා පහත අංකය භාවිත කරන්න . 0788897999 

හෝ පහත QR Code එක ඔබේ EZ Cash App එක හරහා Scan කරන්න . 

FriMi (ID- 2222120247)

FriMi හරහා 2222120247 අංකය දරන ගිණුමට ඔබගේ පරිත්‍යාග බැර කල හැක . එසේම පහත QR Code එක ඔබේ දුරකතනයේ FriMi app එක හරහා scan කරද ඔබගේ පරිත්‍යාග බැර කල හැක . 

M-Cash (Coming Soon)

Mobitel M Cash හරහාද ඔබගේ පරිත්‍යාග සිදු කල හැක . 

විවිධ ස්වභාවික ව්‍යසන , මිනිස් ක්‍රියාකාරකම් , දරිද්‍රතාවයෙන් පෙලෙන ශ්‍රී ලංකික අපේම මිනිසුන්ට පිහිට වීම අරමුණු කොට මෙම SL Geek Charity අරමුදල පිහිටුවන බව සතුටින් දන්වමු . ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපනික YouTube නාලිකාවක් වන SL Geek සමග මේ වන විට ලක්ෂ ගණනාවක් පිරිසක් එක්රොක් වී ඇති අතර දැනුමට අමතරව ඉන් ඔබ්බට ගිය සමාජ වගකීමක් පෙරටු කොට මෙම SL Geek Charity නම් අරමුදල සහ කණ්ඩායම පිහිටුවන බව සතුටින් දන්වමු .

මෙහිදී ශ්‍රී ලංකාවේ විවිධ වූ විපත් සහ විවිද ගැටළු නිසා අසරණ වූ අපේම මිනිසුන්ට සහාය වීමට අප සුදානම් . මේ සඳහා SL Geek තුලින් ප්‍රධාන වශයෙන් මුල්‍යමය දායකත්වයක් මේ සඳහා ලැබුනද ඔබගේ ආධාර මුදල් ඉතා අගයකොට සලකමු .

SL Geek Charity හි ප්‍රධාන අරමුණ අපගේ ශ්‍රී ලාංකික මිනිසුන්ට පිහිට වීම වන අතර අප විසින් සිදුකරන සමාජ සේවා සහ ක්‍රියාකාරකම් මෙන්ම ඔබ විසින් පරිත්‍යාගකළ මුදල් මෙන්ම එම මුදල් අප විසින් කෙසේ මෙම ක්‍රියාකාරකම් සඳහා භාවිත කළේදැයි සවිස්තරාත්මකව පහතින් දැනගත හැකිවේ .

අපගේ ක්‍රියාකාරකම්

මුදල් පරිහරණය

අදහස් / යෝජනා සහ චෝදනා